Colombo Today Local News

පැය 5 යි මිනිත්තු 15 ක් අදත් විදුලිය කැපෙන හැටි මෙන්න

අද දිනයේ පැය 5 කට වැඩි විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව කලාප කිහිපයකට පැය 5 යි මිනිත්තු 15 ක් විදුලිය විසන්ධි වනු ඇති.

එහෙත් A, B සහ C කලාප සඳහා විදුලිය විසන්ධි කෙරෙන්නේ, පැය 4 යි මිනිත්තු 40 කි.

මේ අතර ප්‍රදේශ සඳහා විදුලිය කප්පාදු කරන කාලය පිළිබඳ, විදුලිබල මණ්ඩල ජංගම දුරකතන මෘදුකාංගයෙන් තොරතුරු ලබා ගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඒ ඒ ප්‍රදේශවලට විදුලිය විසන්ධි ‌කෙරෙන වේලාවන් පිළිබඳ සවිස්තර තොරතුරු පහතින්…

Related posts

කාන්තාවකට ලිංගික අතවර කල පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07 බරපතල වැඩ සහිත සිරදඩුවම්.

Admin

“හජ්“ උත්සවයට බාධාවක්ලු.. නාඋයනේ නාහිමි ආදාහනයට නිදහස් චතුරශ්‍රයේ අවසර නෑ !

colombotoday

දුලිප් වෙදරච්චි කළු සාටකයක් පැළඳ මැතිසබයට එයි

Admin

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

Admin