අද දිනයේ පැය 5 කට වැඩි විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.
ඒ අනුව කලාප කිහිපයකට පැය 5 යි මිනිත්තු 15 ක් විදුලිය විසන්ධි වනු ඇති.
එහෙත් A, B සහ C කලාප සඳහා විදුලිය විසන්ධි කෙරෙන්නේ, පැය 4 යි මිනිත්තු 40 කි.
මේ අතර ප්රදේශ සඳහා විදුලිය කප්පාදු කරන කාලය පිළිබඳ, විදුලිබල මණ්ඩල ජංගම දුරකතන මෘදුකාංගයෙන් තොරතුරු ලබා ගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ඒ ඒ ප්රදේශවලට විදුලිය විසන්ධි කෙරෙන වේලාවන් පිළිබඳ සවිස්තර තොරතුරු පහතින්…