නැගෙනහිර පළාත් උප ප්‍රධාන සංඝනායක, මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් නැගෙනහිර පළාතේ සුළුතර සිංහල ජනතාවට ද්‍රවිඩ සහ මුස්ලිම් නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණකම් පිළිබදව මඩකලපු දිසාපතිති පී. එම්. චාල්ස් මහත්මිය දැනුවත් කිරීම සදහා අගතියට පත් සිංහල වැසියන් පිරිසක් සමග පෙරේදා දින දිසාපති කාර්යාලයට වැඩම කර මෙසේ අදහස් දැක්වීය.
previous post