Colombo Today Local News

අලුත් ජනපතිගේ විදේශ ප්‍රතිපත්තියට මෙරට ඇමරිකානු තානාපති එරෙහිවෙයි

fdfd121ඇමෙරිකානු නව ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමෙරිකානු විදේශ පිළිවෙත වෙනස්‌ කරන බවට කළ ප්‍රකාශයට පටහැනිව මෙරට ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් තම රටේ විදේශ පිළිවෙත වෙනස්‌ නොවන බව ප්‍රකාශ කර ඇත.

අතුල් කේශාප් හිටපු ජනාධිපති බැරක්‌ ඔබාමාගේ නියෝජිතයෙකි. ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් පසු මාධ්‍ය අමතමින් කේශාප් පැවසුවේ නව ජනාධිපති පත්වුවත් ඇමරිකානු විදේශ පිළිවෙත නොවෙනස්‌ වන බවයි.

– දිවයින

Related posts

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම් ! විග්නේෂ්වරන් 13 ට පණ දෙයි

colombotoday

පොහොට්ටුවෙන් විමල් පිලට කෝට්ටේදී කැපිල්ලක් !

colombotoday

බ්‍රිතාන්‍ය රාජකීයන් ඉදිරයේදී හැසිරෙන්නේ මෙහෙමයි.. සියලු රටවැසියන්ට නිවේදනය කරේ..!

colombotoday

බුලත් විටක් රු.130 දක්වා ඉහළට

Admin

අලිමංකඩ ප්‍රහාරයට චෝදනා ලද මහ කොටියකුට නිදහස

colombotoday

මහනුවර ආරක්ෂාව හමුදාව යටතට…

colombotoday