Covid 19Uncategorized

යලිත් කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළට | ගෙවුණු සතිය තුළ ආසාදිතයින් 11,000 ඉක්මවයි

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

පසුගිය සතියක කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 11,056 කි.

පසුගිය 17 වනදායින් පසු මෙම ඉහළයෑම පෙන්නුම් කෙරෙන අතර එදින ආසාදිතයින් 1,452ක්, 18 වනදා ආසාදිතයින් 1,420ක්, 19 වනදා ආසාදිතයින් 1,487ක් වාර්තා වී තිබේ.

ගතවූ දින 4 තුළ 1,500 ඉක්මවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන අතර 20 වනදා ආසාදිතයින් 1,554ක්, 21 වනදා ආසාදිතයින් 1,604ක්, 22 වනදා ආසාදිතයින් 1,724 ක් මෙන්ම 23 වනදා ආසාදිතයින් 1,815ක් ලෙස වාර්තා වී තිබේ.

රට වසා තැබුණු කාලයෙන් අනතුරුව මෙලෙස සීඝ්‍ර ලෙස කොවිඩ් ආසාදිතයින් ඉහළයෑම බරපතළ ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පවසති.

Related posts

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday

අටළුගම සියයට තිස් පහකට කොවිඩ්. පී.සී.ආර්. වලට සහභාගි වී ඇත්තේ සියයට 8%යි

colombotoday

නයනතාරාටත් කොවිඩ් පොසිටිව්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

colombotoday

ජාතික ලැයිස්තුවට සුදුසුම කෙනා මමයි

Admin

බංගලාදේශයේ හින්දු ආගමික පූජා තහනම්

Admin