World

ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !

rt-ust

ඇමරිකා එක්සත් ජනපදය සමග බිදවැටුණු ද්වීපාර්ශ්වික සබදතා යළි ඇතිකර ගැනීමට තමන් සූදානමින් හා බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු ජනාධිපති විලැද්මීර් පූටීන් පවසයි.

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප්වෙත සුබපැතුම් එක්කරමින් පූටීන් මේ බව පවසා ඇත.

රුසියානු ජනපති පූටින්, මෙම මැතිවරණය පුරාවට ඩිමොක්‍රැටික් පක්ෂයේ දෝෂදර්ශනයට ලක්වූ විදේශ නායකයාද විය.

Related posts

“පුංචි පවුල” චීනුන්ටත් එපා වෙයි. වැඩියෙන් දරුවන් හදන්න නීතියෙන් අවසර දෙයි

colombotoday

ගෝලීය කෝවිඩ් ආසාදිතයින් එක්කෝටි විසිඅට ලක්ෂය ඉක්මවයි

colombotoday

“ඉවසුවා ඇති.. මානවහිමිකම් නීති පැත්තක දමා ත්‍රස්තවාදයෙන් රට බේරාගන්නවා“ – බ්‍රිතාන්‍ය අගමැතිණිය

colombotoday

අයිස්ක්‍රීම් වලිනුත් කොරෝනා වෛරසය හමුවෙයි.

colombotoday

ජර්මනියේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

නවසීලන්තය තරගය අතහැර ත‍්‍රස්ත බියෙන් පාකිස්ථානයෙන් යයි

colombotoday