Colombo Today Local News

චීන තානාපතිගේ ප්‍රකාශය විශිෂ්ඨයි.. ඔහුගැන රජයේ ක්‍රියා පිළිකුල් – NUTA

fgfdd22චීනයෙන්  ශ්‍රී ලංකාවට  ලබා දුන් ණය ආධාර පිලිබඳ සමාජයේ පැතිර තිබු මිත්‍යා මත බිද හෙලමින් පසුගිය නොවැම්බර් 2 දින ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා සිදු කල ප්‍රකාශය ඇගයීමට ලක් කරන බවත් එය දෙරටේ මිතුදම තව දුරටත් වඩා වර්ධනයට හේතු වන බවත් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

තවද එම ප්‍රකාශය පදනම් කර ගනිමින් චීන තානාපතිතුමාට එරෙහිව යම් පාර්ශවයක් පියවරක් ගන්නේනම් එය පිළිකුලෙන් යුතුව හෙළ දකින බවද පුවත්පත් නිවේදනයේ දැක්වේ.

මේ එකී නිවේදනයයි.

nuta-press-release-2016

Related posts

ශ්‍රී ලංකාවට සිදුකරන විදේශ අතපෙවීම් ගැන මියන්මාර් නායිකාවගේ බලවත් විරෝධය

colombotoday

බුත්තල නගරයේ සියලු වෙළෙඳසැල් වසා දැමේ

colombotoday

සිසු සැරිය බස් සේවාවට අද සිට අලුතින් බස් 20ක්

colombotoday

2018 වසරේ අලි 272 ක් මියගිහින්

colombotoday

වෙළෙන්දන් බිත්තර අළෙවි නොකරයි – පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි..

colombotoday

රන්ජන් – ඉන්දික ගැටුමේ, මාධ්‍යයෙන් වාර්තා නොවූ හොදම හරිය මෙන්න

colombotoday