Covid 19

බුස්සේ රැඳවියන්ට කල පිසීආර් 69කින් 60ක් ආසාදිතයින්

බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රැඳවියන් 60 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය කියයි.

රැඳවියන් 69 දෙනකු සඳහා සිදුකල පිසීආර් පරික්ෂණයෙන් මෙම 60 දෙනකුට කෝවිඩ් 19 ආසාදිතයන් බව සනාථ වූ බව එහි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

මෙම පිරිස එම බන්ධනාගාරයේ සිටින සාමාන්‍ය රැඳවියෝ වෙති.

බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් 324 දෙනකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.

Related posts

කොරෝනා දෙවැනි රැල්ලට පාර කැපූ සීදුවේ හෝටලය සී.අයි.ඩී.යේ විමර්ශනයට

colombotoday

අද දැනට කොවිඩ් ආසාදිතයින් 3,812ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 57ක් හදුනා ගනී.. මාරවිල කතකටත් කොරෝනා

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

colombotoday

කොවිඩ් ආසාදිත 520 ක් හදුනා ගැනේ

colombotoday

තවත් කොරෝනා මරණ 14 ක්

colombotoday