Covid 19

බුස්සේ රැඳවියන්ට කල පිසීආර් 69කින් 60ක් ආසාදිතයින්

බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රැඳවියන් 60 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය කියයි.

රැඳවියන් 69 දෙනකු සඳහා සිදුකල පිසීආර් පරික්ෂණයෙන් මෙම 60 දෙනකුට කෝවිඩ් 19 ආසාදිතයන් බව සනාථ වූ බව එහි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

මෙම පිරිස එම බන්ධනාගාරයේ සිටින සාමාන්‍ය රැඳවියෝ වෙති.

බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් 324 දෙනකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.

Related posts

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday

වෛද්‍ය පද්ම ශාන්ත කොවිඩ් ආසාදනයෙන් මිය යයි

colombotoday

මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 10,000 ඉක්මවයි

colombotoday

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 1,332ක්

colombotoday