Colombo Today Local News

බැදුම්කර මගඩියට අගමැති උපදෙස් දුන්නා.. අර්ජුන් කෝප් කමිටුවේදී සාක්ෂි දුන්නා

sunil handunnetthiමහ බැංකු බැදුම්ක නිකුතුවේදී තමන් කටයුතු කලේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් බව වත්මන් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

හිරු රූපවාහිනියේ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අගමැතිවරයා එසේ කියුවද මහ බැංකවේ මුදල් මණ්ඩලය විසින් ප‍්‍රත්පත්තිමය තීරණය ගැනීම බරපතල වරදක් යයිද ඔහු එහිදී සදහන් කලේය.

Related posts

මීටියාගොඩදී වෙඩි තැබීමක්

Admin

බූස්ටර් එන්නත ලබා දීම අවසන් කිරීමට සූදානමක්

colombotoday

කැබිනට් රැස්වීමේදී අමුතු දෙයක් වෙයි… අසුන්ගෙන සිටියදීම ජනපතිගේ අසුන දෙදරයි !

colombotoday

ගම්මන්පි හිර ගෙදර බත් එපා කී හේතුව හෙළිවෙයි

colombotoday

සංචාරක නිකේතනයක නිධන් හාරන්න ගිය 9ක් කොටු වෙයි

Admin

මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියාව සමග සාකච්ඡා කරනවා….

colombotoday