Colombo Today Local News

වරාය වෘත්තීය සමිති වෙත අධිකරණය දුන් නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ…

සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටිමින් වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 12ක අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය එළඹෙන 23 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ.

එම වාරණ නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා විරෝධතා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පෙන්වාදෙමින් විත්තියේ නීතිඥවරයා විසින් කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු චාමරි වීරසූරිය මහත්මිය අද(9)දින මෙම නියෝගය ලබාදුන්නේය.

Related posts

මුස්ලිම් විවාහ පනතේ භයානක කම මෙන්න

colombotoday

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

Admin

රත්වත්තෙට එරෙහිව CID යට පැමිණිල්ලක්. විශේෂ විමර්ශනයක් අරඹන්නැයි ඇමති සරත් වීරසේකරගෙන් පොලිස්පතිට නියෝග

colombotoday

පාසල් නිල ඇඳුම් මෙදා පාරත් නෑ.. වව්චරෙත් නෑ.. ඒ වෙනුවට චෙක්පත් !

colombotoday

කතානායකගේ ආචාර්ය කොටස පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

Admin

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin