Colombo Today Local News

සන්ධානයේ හිටපු පා.ම. දයාශ්‍රිත තිසේරා සජබට එක්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී එතුමාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක්ව තිබේ.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කරන ලදී.

කීර්තිමත් දේශපාලනඥයකු වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු අවස්ථා කිහිපයකදි පැවැති රජයන්හි ප්‍රබල කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යාධුර කිහිපයක්ම දැරුවෙකි.

Related posts

බදුරලියේ පාසලක අත්බෝම්බ 13ක්…

colombotoday

ඩොලරයේ අද මිල

Admin

“අපට දිනන්න බෑ.. 2020 පොදු අපේක්ෂකයෙක් දාල රාජපක්ෂලා පරද්දනවා” – ධීවර රාජ්‍ය ඇමති

colombotoday

යහපාලන තිරිසණුන් රණවිරුවන් සිරගත කළා පමණක් නෙවෙයි ඔවුන්ගේ චරිතත් ඝාතනය කළා – ඤාණසාර හිමි

colombotoday

මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ

colombotoday

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

colombotoday