Colombo Today Local News

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය අද 4 වන දිනටත් ක්‍රියාත්මක වේ.

වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ප්‍රදේශයේ ගොවි ජනතාව මේ සත්‍යග්‍රහය ආරම්භ කළේ පසුගිය 21 වනදායි.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගැසට් කළ හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙසයි.

වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86 ක නියෝජිතයින් මේ වන විට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිවිසුම ආසන්නයේ සත්‍යග්‍රයට එක්වී සිටී.

Related posts

ත්‍රිරෝද තුනක් ගැටී සිඟිත්තෙක් මරු දකී

Admin

මුල්ලිවයික්කාල් සැමරුමට ගිය අයට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්….

colombotoday

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවත්වූ අයෙක් අත්අඩංගුවට

colombotoday

බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිස කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට එයි

colombotoday

ජනාධිපති වැය ශීර්ෂය රනිල්ගේ ගාණම වුනාට අනුර එහෙම වියදම් කරන්නේ නෑ

Admin

ට්‍රම්ප් පාලනය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි !

colombotoday