Colombo Today Local News

සතොස අලාභය පහළ යයි

ලංකා සතොස සමාගමේ අලාභය පහළ ගොස් ඇති බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2015 වසරේ දි බිලියන 1.9 ක් වු අලාභය 2021 වසරේ අගභාගය වන විට මිලියන 800ක් දක්වා පහළ අගයකට ගෙන ඒමට ලංකා සතොස සමාගම කටයුතු කර ඇති බවය.

Related posts

පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයි

colombotoday

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

colombotoday

දෙමළ අනන්‍යතාව වෙනුවෙන් “සංහිදියා නාලිකාව“ විකාශන කටයුතු අරඹයි

colombotoday

රනිල්ගේ ප්‍රධාන උපදේශක පාස්කරලිංගම්, රු මිලියන 125ක් කොටින්ට දුන් හැටි හෙළිවෙයි…

colombotoday

Unlimited අන්තර්ජාල පැකේජ ගැන TRCයෙන් නියෝගයක්.

colombotoday

ජනපති, අගමැති අතර සීතල යුද්ධයක්.. ඇමතිවරු ගහගන්නවා.. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ

colombotoday