Colombo Today Local News

සතොස අලාභය පහළ යයි

ලංකා සතොස සමාගමේ අලාභය පහළ ගොස් ඇති බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2015 වසරේ දි බිලියන 1.9 ක් වු අලාභය 2021 වසරේ අගභාගය වන විට මිලියන 800ක් දක්වා පහළ අගයකට ගෙන ඒමට ලංකා සතොස සමාගම කටයුතු කර ඇති බවය.

Related posts

ජාතික යොවුන් වේදිකාවට ජනපති කාර්යාලයෙන් අයදුම්පත් කැඳවයි

Admin

ප්‍රශ්නයක් අහපු ගමන් ලිච්ඡවී පැන දුවනවා.. කිමද නාවේ ඇයි නාවේ අපි බලන් ඉන්නවා

colombotoday

සීඅයිඩීය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලයි – බැඳුම්කරයේ රහස්‌ ලිපි රැසක්‌ සොයා ගනී

colombotoday

මැතිසබේ ගුටි කෙළිය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

Admin

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin

නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

colombotoday