World

මියන්මාර් පොලීසිය තම පියා වෙත දිව යමින් සිටි 7 හැවිරිදි දැරියක වෙඩි තබා ඝාතනය කරයි

මියන්මාර් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් 7 හැවිරිදි දැරියක් ව මියගොස් තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 01 වැනිදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියගිය ළාබාලතම තැනැත්තිය වන්නේ 7 හැවිරිදි කින් මියෝ චිට් එම දැරියයි.

ඇයගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ “ඇය තම පියා වෙත දිව යමින් සිටියදී” පොලීසිය වෙඩිතැබීම සිදුකළ බවය.

මියන්මාරය පුරා හමුදා පාලකයින්ට එරෙහිව විරෝධතා පැවැත්වෙන අතර ඒවා පාලනයට හමුදා පාලකයින් බලය පාවිච්චි කරමින් සිටී.

ඒ හේතුවෙන් මේ වනවිට පොලිස් වාර්තා අනුව 164 දෙනෙක් මියගොස් තිබේ.

Related posts

ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ – සිරියාවේ සිවිල් වැසියන් 800ක් මරුට

colombotoday

ගෝලීය කෝවිඩ් ආසාදිතයින් එක්කෝටි විසිඅට ලක්ෂය ඉක්මවයි

colombotoday

කොරෝනා දේවතාවිය ඉන්දියාවේ කෝවිලකට වඩියි. ජනතාව පුජාවට්ටි ගෙන පොරකමින් වදියි.

colombotoday

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | දෙදෙනක් මරුට. 15ක් තුවාල ලබති.

colombotoday

ජූලි මාසයෙන් පසු චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නෑ

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට මුස්ලිම් පූජකයෙකුගේ පුරවැසිභාවය අත්හිටුවා දමයි.

colombotoday