World

ආසියාවේ මත්ද්‍රව්‍ය රජා ට්සේ චී ලොප් නෙදර්ලන්තයේදී අල්ලයි

ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙකු වන ට්සේ චී ලොප් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඕස්ට්‍රේලියාව නිකුත් කළ වරෙන්තුවකට අනුව අත්අඩංගුවට ගත් එම ජාවාරම්කරු චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතිකයෙකු බව වාර්තා වේ.

ඔහු ආසියාව පුරා ඩොලර් බිලියන 70ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බවට අනාවරණය වී තිබේ.

පොලීසියට අවශ්‍යව සිටි 56 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු පොලීසිය අවුරුදු 10කට වැඩි කාලයක් මෙහෙයුම් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday

ඉස්ලාමය “අර්බුදකාරී” ආගමක් – ප්‍රංශ ජනපති පවසයි. ලොව පුරා මුස්ලිම් රටවල් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක

colombotoday

තුර්කිය රුසියානු ප්‍රහාරක යානයකට පහර දී බිම දමයි – Video

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් හානි කළ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිස්ථාපනය කෙරේ

colombotoday

අගමැති ඉල්ලා අස්වීමට එකඟ වේ.

colombotoday

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වාර්තාගත ලෙස ඉහළ ගිහින්

colombotoday