Colombo Today Local News

ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000කට නව බඳවාගැනීම් කඩිනමින්

පුරප්පාඩු පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා පවසයි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ඊට අදාළ පියවර ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා මෙම අදහස් පළකර තිබුණි.

Related posts

ආනයනික කිරිපිටි බද්ද සියයට 10කින් ඉහළට

Admin

කල් ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගයක් වටලයි.

Admin

තවත් සේවිකාවකට රිෂාඩ් මස්සිනාගෙන් ලිංගික අතවර. | රිෂාඩ් නිවසේ ස්ත්‍රී දුෂණ එකින් එක එලියට.

colombotoday

රිෂාඩ් බදියුදින් පිළිබඳව පාස්කු කොමිසමට දුන් සාක්ෂියක් අසත්‍ය බව පවසමින් නීතිඥ රුෂ්ඩි හබීබ්ගෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

STF ආරක්ෂාව මැද කොළඹ ඡන්දේ කළ සංහිදියා ඇමතිට ජනතාව පයින් ගසා දොට්ට දමයි

colombotoday

දින17ක් තුළ බන්ධනාගාර සිරකරුවන් 7479ක් මුදා හැරේ

colombotoday