Colombo Today Local News

චන්ද්‍රිකා නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට.. අත්තනගල්ල ශ්‍රීලනිප සංවිධායක ලෙස පත්කෙරේ

ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායක වරුන් පත් කිරීමේදී හිටපු ජනාධීපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස පත් කර ඇත.

මෙම නව ආසන සංවිධායක ධුර ලබා දීමේදී හිටපු සංවිධායක වරුන් බොහෝ දෙනකුට තම සංවිධායක ධුර නැවත හිමි වූ අතර කුමාර වෙල්ගමට හා මහින්දානන්ද අලුත්ගමගේ ආසන සංවිධායක ධුර වලින් ඉවත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් 50 දෙනකුද ඊයේ පත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහාන් කළේය.

Related posts

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

Admin

බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරේ මැණික් ඉල්ලම් කැණීමට හොර රහසේම වැඩ අරඹයි

colombotoday

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

මාධ්‍ය ප්‍රධානී හමුව හදිසියේ අවලංගුයි..

colombotoday

නාම යොජනා බාර ගැනීම ඇරැඹේ !

colombotoday

නොදන්නා දේශපාලනයට ෆොන්සේකා පැමිණීමද මා පාර්ලිමේන්තු දේශපාලනය අතහැරීමට හේතුවක්.. මංගල සරත්ට සැරටම කියයි

colombotoday