Colombo Today Local News

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද(7)දින පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 7.00 එම ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවත්වුණි.

කෙසේවෙතත් එම පනතට සහය ලබානොදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Related posts

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට වාහන හිඟතාවයක්

Admin

“නිලධාරීන් මාව ගණන් ගන්නෙ නෑ” ඇමතිකම එපා වූ රාධාක්‍රිෂ්ණන් යන්නට යයි !

colombotoday

ජල ගාස්තු මිල සූත්‍රය දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි

Admin

පොළොන්නරුවේ පුද්ගලයෙකු වෙඩි වැදී රෝහලට

Admin

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday

හිරිහැරයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 293ක් දිවයිනට

colombotoday