Colombo Today Local News

වසර අවසන් වනවිට වාහන ආනයනයට ඇති සීමා ඉවතට

මේ වසර අවසන් වනවිට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසති.

මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (05)දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී කරුණු දක්වමිනි.

මුදල් කාරක සභාව ඊයේ (05)දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට ද මුදල් කාරක සභාව ඊයේ අනුමැතිය ලබා දුන්නේ ය.

Related posts

විශ්වවිද්‍යාලවල ලියාපදිංචිවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

colombotoday

ගමට එන්නෙත් “යහපාලන” හවුල් ආණ්ඩු !

colombotoday

ගලවා ඉවත්කළ පුනරීන් කඳවුර වෙනත් තැනක ඉදිකිරීමත් ටී.එන්.ඒ. විරෝධයෙන් නවතී

colombotoday

ලක්ෂ 90ක් වැය කර මැතිසබේ වෙනම රැස්වීම් දිනයක් පැවැත්වීමට චමින්දගේ විරෝධය

colombotoday

නොරෝච්චෝලෙන් යලි විදුලිය

colombotoday

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday