Colombo Today Local News

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සමගි ජන බලවේගයට සහාය පළකිරීමට තීරණය කර තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු ඒ බව පවසා ඇත.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

අනතුරුව ආණ්ඩුවෙන් ඉවත් වී උත්තර ලංකා සභාගය සමඟ කටයුතු කළ ඒ මහතා ඊයේ (04)දින සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට තීරණය කර ඇත.

Related posts

අගමැති ආපසු හැරෙයි.. ජනපති යාපනේ නෑගම් යයි !

colombotoday

අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

colombotoday

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර අද දිවයිනට

colombotoday

පොරොන්දු ඉටු නොකළොත් වැඩ වරදී ! – එ.ජා නියෝජ්‍ය ලේකම් ලංකාවට අනතුරු අගවයි

colombotoday

බිලියන 30ක් ඉවත්කරගෙන ආයෝජකයෝ රටින් යයි…

colombotoday