Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

රට පුරා පවතින තද වර්ෂාව නිසා මේ වන විට ඇළදොල ගංගා පිටාර මට්ටමට පැමිණ සුළු ගංවතුර තත්ත්වයක පත්ව ඇතැයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුරයට ඇද හැලෙන තද වර්ෂාව හේතුවෙන් කලුගඟෙ ජල මට්ටම ඉහළ ගොස් ඇත. ගලතුර සහ කුකුලේ ගංගාවල ජලමට්ටමද ඉහළ යමින් ඇතැයි වාර් ඉංජිනේරුවෝ පවසති.

වර්ෂාව අඩුවක් නොපෙන්වන නිසාවෙන් ඉදිරිදිනවල ජලමට්ටම ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ.

කාසල් රි හා මාවුස්සාකැලේ ජලාශවල ද ජලමට්ටම ඉහළ යමින් පවතින බව ජලාශ බාර වාරි ඉංජිනේරුවෝ පවසති. නුවරඑලිය ප්‍රදේශයට දැඩි මීදුම් තත්ත්වයක් ද පවති.

කළුතර දිස්ත්‍රික්කයේ ද කුඩා ගඟ පිටාට ගැලීම හේතුවෙන් පරගොඩ, මෝල්කාව සහ ඉහළ වෙල්ගම ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදහන්. අමාත්‍යංශ ලේකම් පොලීසි යයි

colombotoday

කෑම කඩේ ඇතුලෙ තිබ්බ කුඩු කඩයක් වටලයි

Admin

පළමු වාරය අවසන් දිනය ගැන නිවේදනයක්

Admin

වයසක නෝනලා චූන් කරන පිරිමි ගණිකා මන්ත්‍රී ගැන විමල් කියයි

colombotoday

කටඋත්තරයක් ඕනනම් යාපනේට එනු.. ප්‍රභාකරන්ගේ මස්සිනා CIDයට නියෝග දෙයි !

colombotoday

ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයක

Admin