Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

රට පුරා පවතින තද වර්ෂාව නිසා මේ වන විට ඇළදොල ගංගා පිටාර මට්ටමට පැමිණ සුළු ගංවතුර තත්ත්වයක පත්ව ඇතැයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුරයට ඇද හැලෙන තද වර්ෂාව හේතුවෙන් කලුගඟෙ ජල මට්ටම ඉහළ ගොස් ඇත. ගලතුර සහ කුකුලේ ගංගාවල ජලමට්ටමද ඉහළ යමින් ඇතැයි වාර් ඉංජිනේරුවෝ පවසති.

වර්ෂාව අඩුවක් නොපෙන්වන නිසාවෙන් ඉදිරිදිනවල ජලමට්ටම ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ.

කාසල් රි හා මාවුස්සාකැලේ ජලාශවල ද ජලමට්ටම ඉහළ යමින් පවතින බව ජලාශ බාර වාරි ඉංජිනේරුවෝ පවසති. නුවරඑලිය ප්‍රදේශයට දැඩි මීදුම් තත්ත්වයක් ද පවති.

කළුතර දිස්ත්‍රික්කයේ ද කුඩා ගඟ පිටාට ගැලීම හේතුවෙන් පරගොඩ, මෝල්කාව සහ ඉහළ වෙල්ගම ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.

Related posts

පොලොන්නරුව ඕනෑගම සින්හරාජගම පිහිටි චෛත්‍යක් ෂාබ්දීන් නැමැත්තෙක් ඩෝසර් කරයි

colombotoday

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

“පෞද්ගලික විශ්වවිද්‍යාල තවත් ඇතිකළ යුතුයි” – උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් ගැන දේශනයක් දෙන්න ගිහින් රංජිත් නිර්මාල්ගේ බෙල්ලෙන් ඇද එළියට දමලා

colombotoday

එජාප තරුණ නායකත්වය විනාශ කිරීමේ මෙහෙයුමක්.. ජනපතිත් හවුල් – සුජීවගෙන් චෝදනා

colombotoday