Colombo Today Local News

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළ ව හිටපු මන්ත්‍රීවරයාට චෝදනා ගොනු වී තිබේ.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනපති අතින් යතුරුපැදි

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු තුනකට අලුත් මන්ත්‍රීවරු

Admin

පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවට

Admin

රත්මලානේ අංජුගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

colombotoday

සේවකයකු ලවා ගිනි අවි සැගවීමට හදයි…. මාම් බිස්කට් මුස්ලිම් සමාගමේ හිමිකරු අත්අඩංගුවට….

colombotoday

පොල් හිඟය තව මාස තුනක්

Admin