Colombo Today Local News

පාර්ලිමේන්තුවේ කමිටු තුනකට අලුත් මන්ත්‍රීවරු

පාර්ලිමේන්තුවේ කමිටු තුනකට මන්ත්‍රීවරුන් හයදෙනෙකු අලුතින් පත් කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(19) දැනුම් දුන්නේය.

මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව) දයාසිරි ජයසේකර සහ මේජර් සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරුද රජයේ ගිණුම් පිළිබද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා කමිටුව) ප්‍රසන්න රණවීර සහ එස් වේලු කුමාර් යන මන්ත්‍රීවරුද රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ආචාර්ය නාලක ගොඩහේවා සහ සුමිත් උඩුකුඹුර යන මන්ත්‍රීවරුද පත් කෙරෙති.

Related posts

කාබනික පොහොර ගැන කින්න යුද හමුදාවත් එක්වෙයි

colombotoday

දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල ගුරුවරුන්ට අමතර දීමනාවක් !

colombotoday

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday

රනිල් එලවන විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ දෙවනි අත්සන සුසිල්ගෙන්

colombotoday

බැඳුම්කර මගඩියෙන් සිදුවූ පාඩුව රු. ට්‍රිලියනයකට අධිකයි – ඇමති යාපා යළි තහවුරු කරයි

colombotoday

රේගුවේ කෝටි 100ක දැව තොගයක් හොර පාරෙන් පන්නන්න යයි.. ප්‍රබල ඇමති පිටුපසින් !

colombotoday