Colombo Today Local News

බසයක් සහ බවුසරයක් ගැටෙයි

බඩල්කුඹුර – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බඩල්කුඹුර පොලිස් බලප්‍රදේශයට අයත් පුස්සැල්ලාව ප්‍රදේශයේ දී බස් රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබේ.

අනතුරින් බවුසර් රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු, මගීන් සිව්දෙනෙකු තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Related posts

වයිරස්වලින් ආරක්ෂාවෙන්න දේශීය ඖෂධයක් – පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයකින් තහවුරු වෙයි.

colombotoday

යාපනේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ආවා ප්‍රහාරයක්

colombotoday

කොළඹ වරායට ගුවන්තොටුපළක්..! චම්පික යෝජනා කරයි..

colombotoday

සුදා අත්අඩංගුවට

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභය දිවයිනෙන් පිටව යයි

Admin

හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණොත් රජයේ සහයට ඉන්දියන් හමුදාව !

colombotoday