Colombo Today Local News

නාමල්ගේ අපල දුරු කරන්න සළු පාලියක් නටයි

පොදුජන පෙරමුණට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇති අපල දුරු වීම සදහා සළුපාලි ශාන්ති කර්මයක් පොදුන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීම අවසානයේදී පවත්වා තිබේ.

පොදුජන පෙරමුණේ ආසනබල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත පුවක්දන්ඩාවේ දී පැවැත්වණි.

එම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, රාජ්‍ය අමාතයවරුන් වන ඉන්දික අනුරුද්ධ,ඩී වී චානක ද පා.ම.තේනුක විදානගම තිස්ස කුට්ටිආරච්චි ඩබ්ලිවු .ඩී. වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

බලමණ්ඩල රැස්වීම අවසානයේදී මෙම සළුපාලි ශාන්ති කර්මය පවත්වා ඇති අතර එහිදී සංවිධායකයින් කියා සිටින්නේ පොදුජන පෙරමුණේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ අපල දුරු කිරීම සදහා මෙම ශාන්ති කර්මය පවත්වන බවයි.

Related posts

ලොව බලගතුම පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික මහචාර්යවරිය

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වට ගෙවා ඇත්තේ අඩු වන්දියක් – කොමිසමේදී හෙළිවෙයි

colombotoday

විශේෂ ගුවන් යානයකින් නාවිකයන් පිරිසක් මත්තල සිට එංගලන්තයට

colombotoday

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

colombotoday

වන අලි ප්‍රහාරයකින් බිලිඳෙක් ජිවිතක්ෂයට

colombotoday

ජනපතිගෙන් මාධ්‍යට දොස්මුරයක් (Video)

colombotoday