Uncategorized

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කෙරේ…

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ තීරණය ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවද අමාත්‍යවරයා කීය.

Related posts

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

බංගලාදේශ හමුදාවට අධිකරණ බලය ලබා දෙයි

Admin

කෑගල්ලේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රිමාන්ඩ්

colombotoday

ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

colombotoday

කරාපිටිය ශික්ෂණ රෝහලෙ හොර වෛද්‍යවරයෙක්

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday