Colombo Today Local News

බස් ගාස්තු සියයට 4කින් ඉහළට – රු.30ක අවම බස් ගාස්තුවේ වෙනසක් නැහැ

ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බවත් රුපියල් 30ක අවම බස් ගාස්තුව වෙනස් නොවන බවත් ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පවසයි.

එම බස් ගාස්තු සංශෝධනය අද (1)දින මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා කියයි.

බස් ගාස්තු මිල සූත්‍රයට අනුව අවම ගාස්තු රුපියලකින් ඉහළ දැමිය යුතු වුවද එය ඉහළ නොදැමීමට බස් සංගම් නියෝජිතයන් ද එකඟ වූ බවත් සෙසු බස් ගාස්තු ද ඉතාම සුළු වශයෙන් ඉහළ යන බව ත් ඔහු සඳහන් කරයි.

Related posts

ඉහළ යන අවන්හල් ආහාර

Admin

යුධ අපරාධ කළ අයට දඩුවම් දෙනවා.. නව ව්‍යවස්ථාවෙන් බලය බෙදීම ස්ථීරයි – චන්ද්‍රිකා

colombotoday

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි..

Admin

කැබිතිගොල්ලෑවේදී පොලිස් සැරයන්වරයා ඝාතන සිද්ධියට 13ක් රිමාන්ඩ්

Admin

“ක්‍රීඩකයන්ට නෙවෙයි ක්‍රිකට් වනසන පරිපාලනයට හූ කියන්න.. ව්‍යසනය නිමා කරන්න කාලය හරි” – අර්ජුනගෙන් ලිපියක් (Video)

colombotoday

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

colombotoday