Colombo Today Local News

පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත්වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (08)දින දැනුම් දෙනු ලැබීය.

එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇති බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ‍ය.

Related posts

එජාපයට චෝදනා කිරීමෙන් පලක් නෑ.. ජනපති වහා ඉල්ලා අස්විය යුතුයි – ජවිපෙ කියයි

colombotoday

පොලිස්පතිට මානසික ලෙඩක් ?

colombotoday

හිටපු මන්ත්‍රීට තඩිබෑ රෝසිගේ නෑයා රිමාන්ඩ්.. රෝසිගෙන් අධිකරණයටත් බාධා !

colombotoday

එක්නැලිගොඩ අතුරුදන්වීම : තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට…

colombotoday

ඉන්ධන මිල පහල දාන්න බැරි කංචනලා ගහපු ගිවිසුමක් නිසා

Admin

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday