Colombo Today Local News

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

අන්තරේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අද(31)දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ ඔවුන් වගඋත්තරකරුවන් කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

2021 වසරේ පෙබරවාරි 10 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලකට අයත් රථ ගාලකට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනවා මත අදාළ නඩුව පවරා ඇත.

මෙම නඩුව දෙසැම්බර් මස 7 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ ය.

Related posts

දිනේශ් සහ ප්‍රසන්න ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙයි

colombotoday

සිංහල නොව අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. ඒහෙම රටක් හදන්න අපි කැප වෙනවා – ඇමති ඉරාන්

colombotoday

අද IOC තෙල් බෙදන ලැයිස්තුව මෙන්න

colombotoday

අගමැතිගේ සුපිරි ඇමතිකමට උතුරත් හරස් වෙයි

colombotoday

19ටත් මම සහයෝගය දුන්නේ නැහැ…. විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.

colombotoday

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday