Colombo Today Local News

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනයක් පිහිටුවීමට අනුමැතිය

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනය යනුවෙන් ආයතනයක් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනය පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

Related posts

‘රාජ්‍ය ආයතනවල වියදම් තවත් අඩු කරන්න’ – බැසිල් කැබිනට් ඇමැතිවරුන්ට දැනුම් දෙයි

colombotoday

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

Admin

ඇප නොලැබෙයි.. මුසම්මිල් නැවතත් ඇතුළට !

colombotoday

මාතලේ පවුලක් කපා කොටා දරුවෙක් මරා දැමූ සැකකරුගේ නිවෙසට ගිනි තබයි

Admin

සජිත් ජනාධිපති වූ පසු පෘතුග්‍රීසි නීතියට කලින් තිබූ නීතිය

Admin

කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි ඥාතීන් 119ක් නිරෝධායනයට

colombotoday