Colombo Today Local News

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු වලට

අස්වැසුම ප්‍රතිලාභීන්ට හෙට (29)දිනයේ හෝ අනිද්දා සිට බැංකු හරහා සිය මුදල් ලබාගැනීමට අවස්ථාව පවතින බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

පළමු අදියරේදී අස්වැසුම ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව, ලක්ෂ 8 කි.

ඊට අදාළ මුදල්, මහා භාණ්ඩාගාරයෙන් අද බැංකු වෙත ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අභියාචනා සහ විරෝධතා සළකා බැලීම ආරම්භ කර ඇතැයි ද ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් ක‍ර සිටින්නේ, ජූලි මාසයට අදාළ ගෙවීම් පළමුව සිදු කරන බවයි.

Related posts

විදුලි බිල නොගෙ වූ රූපවාහිනියේ විදුලිය කපයි

Admin

දිස්ත්‍රික්ක 03ක තවත් ග්‍රාම නිලධාරි වසම් 38ක් හුදකලාවට

colombotoday

විශ්‍රාම වැටුප් කපලා.. ආබාධිත රණවිරුවෝ මහපාරට.. කොටුවේ විරෝධතා

colombotoday

පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා මෙරටින් හමුවීමත් සමග රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි – චමීර පෙරේරා

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ මහ මොළකරුවා රනිල් වික්‍රමසිංහයි – නාමල් කුමාර මෙතෙක් නොකී රහස් සියල්ල හෙළි කරයි [Video]

colombotoday