Colombo Today Local News

නීති විරෝධීව රත්‍රං ගෙන ආ අලි සබ්‍රි වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ තීරණයක්..

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කළ යුතු බව සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(25)දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

නීති විරෝධීව රත්‍රන් තොගයක් මෙරටට ගෙන ඒමේදී අලි සබ්රි රහීම් මහතා අත්අඩංගුවට ගත්තේ ය.

Related posts

බදියුදීන්ගේ පෙත්සම- ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් විනිසුරුවෙක් ඉවත්වෙයි

colombotoday

අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !

colombotoday

ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ

Admin

අර්ථසාධක අරමුදල් නොගෙවන හාම්පුතුන්ගෙන් ඒවා අයකර ගැනිමට පියවර

colombotoday

කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා CIDයට පැමිණෙයි

colombotoday

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday