Colombo Today Local News

ටිකට් නොදෙන ‍ලංගම බස් ගැන පැමිණිලි කරන්න විශේෂ වැඩපිළිවෙළක්

ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලංගම පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව සේවකයන් වංචා බවත් එම වංචා පාලනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

ලංගමයට අය විය යුතු ආදායමෙන් කොටසක් රියදුරන් හා කොන්දොස්තර මහතුන් බෙදාගන්නා ගැනීම දිනපතා සිදුවන ක්‍රියාවලියක් බවත් ලංගමයට දිනකට ලැබිය යුතු ලක්ෂ 100ක පමණ මුදලක් එසේ අහිමිවන බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

Related posts

අනුරාධපුරයෙන් පළමු තැනට එස්.එම් චන්ද්‍රෙස්න

colombotoday

රන් මිල ඉහළ යයි

Admin

විදුලිබල, බලශක්ති ටෙන්ඩර් විනිවිදභාවයෙන් යුතුව කිරීමට ඇමති රවීගෙන් උපදෙස්…

colombotoday

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

colombotoday

ඥාණසාර හිමිගේ මතවාදවලට මාත් එකගයි.. මට සමාවෙන්න ! – එස්.බී. මහ නාහිමියන්ගෙන් සමාව ගනී

colombotoday

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

colombotoday