Colombo Today Local News

විශ්ව විද්‍යාලය සිසුවෙක් නේවාසිකාගාරයේ තෙවැනි මහලෙන් බිමට

    දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලිසිය පවසයි.

    මෙම සිසුවා එම විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරන රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව කහතුඩුව පොලිසියේ නිලධාරියෙක් සඳහන් කරයි.

    කහතුඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Related posts

    ලාංකික දෙමළ සරණාගතයන්ට තමිල්නාඩුවේ නිවාස

    Admin

    සිව්වන වසරේ විශ්වවිද්‍යාල විභාග 22වන දා

    colombotoday

    දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

    colombotoday

    අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

    Admin

    ඉඩම් විශේෂ විධිවිධාන පනත ඉල්ලා අස්කර ගනියි

    colombotoday

    ගෑස් හා ඉන්ධන ඉල්ලා නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගය කොටගල නගරයෙන් හරස් කරමින් විරෝධතාවයක

    colombotoday