මහඔය – බැඳිරැක ප්රදේශයේ දී වන අලියෙකු සිදු කළ පහර දීමකින් කාන්තාවක් මියගොස් තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇත.
මෙලෙස මියගියේ එම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 47ක් වූ කාන්තාවකි.
ගවයන් බැඳීමට ගොස් සිටියදීයි අදාළ සිද්ධියට ඇය මුහුණ දී ඇත.