ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව එහි කටයුතු පවත්වාගෙන යාමට හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් තාවකාලිකව පත් කර ඇති බවද වාර්තා වෙයි.
එම ගැසට් නිවේදනය පහතින්,