Colombo Today Local News

හුස්ම රැගත් ‘ශක්ති’ කොළඹ වරායට සේන්දුවෙයි

මෙරට කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද (23)දින උදෑසන කොළඹ වරායට සේන්දුවී තිබේ.

නාවික හමුදාව පැවසුවේ එම නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙනවිත් ඇති බවය.

මේ අතර සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ද ඊයේ (22)දින කොළඹ වරාය වෙත සේන්දු වී තිබුණි.

Related posts

ඉන්ධන පිරවුම්හලක් කඩාගෙන ආ ජිප් රථයක් කල අනතුර – අයෙක් රෝහලේ

colombotoday

හිටපු තැපැල් ඇමති හලීම් අමාත්‍යංශයේ BMW රථයේ යතුර නැති කරයි. වැරැද්ද රියදුරු පිට පටවයි

colombotoday

බසයක් පෙරලී 5කට තුවාල

Admin

උග්‍ර මන්දපෝෂණයෙන් ලංකාව දකුණු ආසියාවෙන් දෙකට එයි

colombotoday

අර්ජුන ඔබේසේකර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස පත්කරයි

colombotoday

මෙහෙයුම් කමිටුව 19 දාත් රැස්වෙයි.. ව්‍යවස්ථාව හදන වැඩේ වේගවත් කෙරේ

colombotoday