සූර්ය කුණාටුවක් අද (07)උදෑසන පෘථිවියට දැනෙන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසයි.
එමගින් දීප්තිමත් “අවුරෝරා” ආලෝක දහරා ද ඇතිවිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.
සූර්ය කුණාටුවක් යනු, සූර්යාගෙන් විශාල කැළඹීමක් ඇතිවීම නිසා එළියට විසිවන ද්‍රව්‍ය ඛදම්භයක් බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.