Colombo Today Local News

කඩවුණු පොරොන්දුව ගැන කියා කතක් ජනපති ඉදිරියේම ඇමතිට ලැජ්ජ කල හැටි (VIDEO)

jy23322

ඊයේ පෙරවරුවේ මහියංගනයේ ජල යෝජනා ක්‍රමයක් විවෘත කිරීමේ අවස්ථාවකදී ගම්වැසි කාන්තාවක් විසින් ලක්ෂමන් සෙනවිරන්න අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත චෝදනාවක් එල්ල කළේය.

‘මහතත්යනං ගෙවල් හදල දෙනවා කියල පොරොන්දු වුනත් ඊට පස්සෙ පැත්තෙවත් ආවෙ නෑනේ’ යයි ගැමි කත ලක්ෂමන් සෙනවිරත්න ඇමතිවරයා සිටියදීම ජනාධිපතිවරයා ඉදිරියේ කියා සිටියේය. අනතුරුව අදාල සිදුවීම පිළිබද සොයා බලන්නැයි ජනාධිපතිවරයා එහි සිටි නිලධාරීන්ට දැන්වීය.

Related posts

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

මේ ආණ්ඩුවෙන් ගොඩගියේ තුන්දෙනයි.. ඒ අර්ජුණ්ගෙ බෑණයි.. තාජුඩීනුයි, ලසන්තයි – විමල්

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

බූස්ස බන්ධනාගාරයේ ඉන්දියන් ජාතික සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

Admin

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday

වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි

colombotoday