Colombo Today Local News

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත අද කම්කරු උපදේශක සභාවට

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාව වෙත අද (06) දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නවීන වැඩ ලෝකයට ගැලපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වන මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයන්හි දී ඉදිරිපත් වූ යෝජනාවන් සැලකිල්ලට ගනිමින් ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත සකස් කළ බව කම්කරු අමාත්‍යාංශය පවසයි.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් මෙම දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කරනු ඇති.

එය කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.

Related posts

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට

Admin

ගූගල් බැලුන් උඩ යැවූ හරීන් ප්‍රනාන්දුට දුෂණ චෝදනා රැසක්….

colombotoday

ධම්මික පෙරේරාත් ආර්ථික ස්ථායිකරණ කාරක සභාවට

Admin

දේශපාලන පළිගැනීම් කොමිසමට යන්න බෑ කියා අනුර දිසානායක සහ ශානි අඹේසේකර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි.

colombotoday

හදුන්නෙත්තිගේ යාලුවා ඩොලර් මිලියනේ එවලද?

Admin

ඡන්ද ලක්ෂ 30ක් අවලංගුයි?

Admin