Colombo Today Local News

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවනු පිණිස කොළඹ පිහිටි ජපාන රාජ තාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාල රාමුවක් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

Related posts

අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයි

colombotoday

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිටි සුනඛයින් 15ක් කොන්ත්‍රාත්තුවකට වස එන්නත් කර මරා දමා ඇතැයි පැමිණිල්ලක්

colombotoday

මහජන ආරක්ෂක ඇමතිටත් එරෙහිව විශ්වාසභංගයක් ?

Admin

තමන් බොරු සාක්ෂි දුන් බව කොටි සාමාජිකයා අධිකරණයේදී කියයි.. කොමදෝරු දසනායකගේ නඩුව උඩු යටිකුරු වෙයි

colombotoday

මෙරටදී ගුවන් මගීන්ට PCR පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට අවස්ථාව

colombotoday

අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ

Admin