Colombo Today Local News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු බැංකු සහ කොටස් ගණුදෙනු ඇරඹෙයි

දින 05ක දීර්ඝ නිවාඩුවකින් පසුව සියලු බැංකු අද (04)දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනු, ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පරිදි බැංකු වෙතින් සේවය ලබාදීමට නියමිතය.

එමෙන්ම දින 05කට පසුව කොටස් වෙළෙඳපොළ ද අද සිට ක්‍රියාත්මක වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පසුගිය සදුදා විශේෂිත බැංකු නිවාඩුවත් සමඟ බැංකු සහ කොටස් වෙළෙඳපොළ පසුගිය බ්‍රහස්පතින්දා සිට වසා තැබුණි.

Related posts

ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම්. – ඉන්දීයාවෙන් ලැබෙන අවසන් ඩීසල් නැව හෙට දිවයිනට

colombotoday

දේපොළවලට හානි කිරීමෙන් වළකින්න – ආරක්ෂක ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

colombotoday

කුලියාපිටිය පහරදීමට හේතුව මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරිමේ ගැටලුවක්

colombotoday

අයහපත් කාලගුණයෙන් 48,918ක් අවතැන් – 09ක් ජීවිතක්ෂයට

colombotoday

දේශපාලකයන්ගේ ගෙවල් වටලා හෝ ආණ්ඩුවේ 2/3 නැති නොකළොත් රට ඉවරයි !

colombotoday