World

ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටී නියමුවන් දෙදෙනෙක් මරුට

ග්‍රීසියේ Evia ප්‍රදේශයේ ලැව්ගිනි නිවා දැමීමට උත්සාහ කරමින් සිටියදී ගුවන් යානයක් කඩා වැටීමෙන් ග්‍රීක ගුවන් හමුදා නියමුවන් දෙදෙනෙකු මිය ගිය බව බලධාරීන් පවසයි.

Platanistos අසල ලැව් ගින්නක් නිවා දැමීමට උත්සාහ කරමින් සිටියදී ජල බෝම්බ හෙලන යානය කඩා වැටී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

34 හැවිරිදි Cdr Christos Moulas නියමුවා සහ ඔහුගේ සහායක නියමුවා වන 27 හැවිරිදි Pericles Stefanidis මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ග්‍රීක සන්නද්ධ හමුදාවන්හි තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කොවිඩ් උපත සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් උදව් ඉල්ලයි

colombotoday

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයි

Admin

91% ක් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන සුඩානය ෂරියා නීතියට තිත තබයි

colombotoday

ලිබියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 55ක් මරුට

Admin

ප්‍රථම වරට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථව මිනිසෙකුට බද්ද කරයි

colombotoday

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

colombotoday