World

ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටී නියමුවන් දෙදෙනෙක් මරුට

ග්‍රීසියේ Evia ප්‍රදේශයේ ලැව්ගිනි නිවා දැමීමට උත්සාහ කරමින් සිටියදී ගුවන් යානයක් කඩා වැටීමෙන් ග්‍රීක ගුවන් හමුදා නියමුවන් දෙදෙනෙකු මිය ගිය බව බලධාරීන් පවසයි.

Platanistos අසල ලැව් ගින්නක් නිවා දැමීමට උත්සාහ කරමින් සිටියදී ජල බෝම්බ හෙලන යානය කඩා වැටී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

34 හැවිරිදි Cdr Christos Moulas නියමුවා සහ ඔහුගේ සහායක නියමුවා වන 27 හැවිරිදි Pericles Stefanidis මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ග්‍රීක සන්නද්ධ හමුදාවන්හි තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පුද්ගලයින් 133දෙනෙකු රැගත් චීන ගුවන් යානයක් කඩා වැටේ

colombotoday

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාර

Admin

උමගක් කඩා වැටී සේවකයින් 40ක් පොළොව යට හිරවෙයි

Admin

විරල දෙමුහුන් සුර්යග්‍රහණයක් අප්‍රේල් 20දා සිදු වෙයි

Admin

දින 100ක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ සිටින විද්‍යාඥයා

Admin