Colombo Today Local News

තැපෑල ඩිජිටල්කරණයට රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක්

තැපෑල විකිණීමේ කිසිදු අරමුණක් නැනැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

පසුගිය වසරේ තැපැල් දෙපාර්තමේන්තුව ලබා ඇති අලාභය බිලියන 7ක් බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, තැපෑල ඩිජිටල්කරණය සඳහා රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

Related posts

ප්‍රභාකරන් මළ දා පළාත් කොඩිය අඩකුඹු කරන්නැයි උතුරේ සියලු පාසල්වලට නියෝග කරයි

colombotoday

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

colombotoday

කොත්තමල්ලි, කහකුඩු සමග පාරිභෝගික භාණ්ඩ 10කට පනවා තිබූ පාලන මිළ ඉවතට !

colombotoday

පරිසර අමාත්‍යාංශයට අලුතින් නිලධාරින් 136ක්

colombotoday

“පොල් ගහල වැඩක් නෑ.. ආණ්ඩු පෙරළන හැටි මගෙන් අහගන්න” – ඇමති මංගල

colombotoday

යුද හමුදාව මුස්ලිම් සාමාජිකයන් සමග ‘ඉෆ්තාර්‘ සමරයි (Photo)

colombotoday