Colombo Today Sports News

ජූනි මාසයේ අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා වනිඳු හසරංග

ජූනි මාසය සඳහා අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ව තෝරාගෙන තිබේ.

විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම් ඊට හේතුවී තිබුණි.

ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා ඔහු එම සම්මානයට පාත්‍ර වී ඇති බව අයි සී සී ය නිවේදනය කළේය.

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින 4කින් කල් යයි

colombotoday

Live : ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ සජීවී විකාශය

colombotoday

ජය බන්දා ලොවේ.. නෑ පැරදුම් ලබා.. අපි එනවා මගේ අම්මේ..

Admin

ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවයි

colombotoday

ඩිවිලියස් ජාත්‍යන්තර පිටියටත් සමු දෙයි

colombotoday

දඹුල්ල වයිකිංග්ට එරෙහිව කලම්බෝ කිංග්ස් කණ්ඩායමට කඩුලු 06ක ජයක්

colombotoday