Colombo Today Sports News

දඹුල්ල වයිකිංග්ට එරෙහිව කලම්බෝ කිංග්ස් කණ්ඩායමට කඩුලු 06ක ජයක්

LPL ඊයේ (11)දින පැවති තරගයෙන් දඹුල්ල වයිකිංග් කණ්ඩායම පරාජය කරමින් ජය හිමි කරගන්නට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ මෙම තරගයෙන් කඩුලු 06ක ජයක් හිමි කරගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල වයිකිංග් පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03කට ලකුණු 203ක් රැස් කළා.

ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය කලම්බෝ කිංග්ස් පන්දුවාර 18යි පන්දු 05කදී පසුකර යමින් තරගය ජයග්‍රහණය කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ කලම්බෝ කිංග්ස් කණ්ඩායම තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා.

Related posts

සම්මානය දිනූ කුසල්ගෙන් සමාජ ජාලා රසිකයන්ට දැවැන්ත ප්‍රහාරයක්..!

colombotoday

ලෝක ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟයට එක්වන ක්‍රීඩකයින්

colombotoday

කැන්ගරුවන් පරදා සිංහයන් ඓතිහාසික ජයක් ලබයි

colombotoday

MS ධෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

colombotoday

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

Admin

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් එංගලන්ත තරගය අද

colombotoday