Colombo Today Sports News

දඹුල්ල වයිකිංග්ට එරෙහිව කලම්බෝ කිංග්ස් කණ්ඩායමට කඩුලු 06ක ජයක්

LPL ඊයේ (11)දින පැවති තරගයෙන් දඹුල්ල වයිකිංග් කණ්ඩායම පරාජය කරමින් ජය හිමි කරගන්නට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ මෙම තරගයෙන් කඩුලු 06ක ජයක් හිමි කරගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල වයිකිංග් පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03කට ලකුණු 203ක් රැස් කළා.

ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය කලම්බෝ කිංග්ස් පන්දුවාර 18යි පන්දු 05කදී පසුකර යමින් තරගය ජයග්‍රහණය කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ කලම්බෝ කිංග්ස් කණ්ඩායම තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා.

Related posts

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනම්

Admin

ජැෆ්නා කිංග්ස් ඉවතට තල්ලු කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

colombotoday

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 3 වැනිදා දිවයිනට

colombotoday

ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද

Admin

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

2022 අයි.පී.එල් ශූරතාවලිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

colombotoday