World

ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි

ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් එරට වයඹ දෙසින් වූ මුහුදට කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ගමන් ගත් හමුදා රාජකාරියේ යෙදී සිටි සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එරට ජනාධිපති Kais Saied සොල්දාදුවන්ගේ ශෝකයට පත් වූ පවුල්වලට ශෝකය ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ජනාධිපති Kais Saied හමුවූ ආරක්ෂක අමාත්‍යවරයා හමුදා උපකරණ අලුත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි සඳහන් කර ඇත්තේ.

Related posts

ඉන්දීය හමුදා කදවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

සඳ මතුපිට වීදුරු තට්ටු… ජනාවාස පිහිටුවා ගනිද්දී ජලය ප්‍රයෝජනයට ගන්න හැටි සැලැසුම් කරයි

Admin

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

එන්නත් කලොත් ගංජ දෙනව

colombotoday

හරක් හොරකමේ ගිය මුස්ලිම් දෙදෙනෙක් පොලුවලි පහර දී මරා දමයි

colombotoday

කියුබාවේ තෙල් ගබඩාවක දින පහක් පුරා පවතින ගින්න

colombotoday