World

ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි

ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් එරට වයඹ දෙසින් වූ මුහුදට කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ගමන් ගත් හමුදා රාජකාරියේ යෙදී සිටි සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එරට ජනාධිපති Kais Saied සොල්දාදුවන්ගේ ශෝකයට පත් වූ පවුල්වලට ශෝකය ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ජනාධිපති Kais Saied හමුවූ ආරක්ෂක අමාත්‍යවරයා හමුදා උපකරණ අලුත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි සඳහන් කර ඇත්තේ.

Related posts

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

colombotoday

ප්‍රබල භූ කම්පනයකින් නිවාස රැසකට හානි

Admin

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday