World

ප්‍රබල භූ කම්පනයකින් නිවාස රැසකට හානි

නේපාලයේ ඩෝටි නම් නගරයේ අද (09) උදෑසන සිදුවූ භූ කම්පනයක රික්ටර් මාපකයේ 6.6ක් සටහන්ව ඇත.

ඒ හේතුවෙන් බටහිර නේපාලයේ ඩෝටි නම් නගරයේ නිවාස විශාල සංඛ්‍යාවක් විනාශවී ඇති බව වාර්තා වේ.

එම භූ කම්පනයේ බලපෑම ඉන්දියාවේ නවදිල්ලි නගරයට පවා දැනී තිබුණු බව ඉන්දීය බලධාරීන් පවසයි.

Related posts

පාකිස්තානයේ බොම්බ පිපිරීම්

Admin

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin

රුසියානු නාවික කඳවුරකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

මුස්ලිම් දික්කසාද නීතිය ඉන්දියාවේ තහනම් වේ !

colombotoday

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ප්‍රංශයෙනුත්

colombotoday

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin