සමාජ ජාල වෙබ් අඩවිවල හුවමාරු වන හම්බන්තොට දිස්ත්‍රික් අමාත්‍යවරයෙකු රැකියා ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා. ඒ, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති උත්සවකට එක්වෙමින්.
එහි දී මහින්ද රාජපක්ෂ මහතා අදාළ වීඩියෝ පටය ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් අදහස් පල කර සිටියේය.
ඇමති සජිත් ප්‍රේමදාස මහතා රැකියා බෙදන ආකාරය දැක්වෙන සමාජ ජාල වන සංසරණය වන වීඩියෝව පහතින්.
[fbvideo link=”https://www.facebook.com/sinhalanews1/videos/1139972969383613/” width=”500″ height=”400″ onlyvideo=”1″]